පිපාසයට දිය බිඳුවක්
අර්ධ ශතකයකට පෙර ගම් වැසියන් අතින් ඉදිවුන බුදු මැදුර ගරා වැටී මහා අනර්ග බුද්ධ ප්රතිමා සහ බිතු සිතුවම් අභාවයට යමින් පවතී. මෙය ප්රතිසංස්කරණය කොට නැවත ඉදිකොට සිවලාකුලම ගම්මානයේ බෞද්ධ වැසියන්ගේ අභිප්රාය ඉටු කරමු.
Copyright © 2017 Siddhaloka Lanka