Close

ක්‍රියාත්මක ව්‍යාපෘති

බුදු ගෙය පිළිසකර කිරීම

අර්ධ ශතකයකට පෙර ගම් වැසියන් අතින් ඉදිවුන බුදු මැදුර ගරා වැටී මහා අනර්ග බුද්ධ ප්‍රතිමා සහ බිතු සිතුවම් අභාවයට යමින් පවතී. මෙය ප්‍රතිසංස්කරණය කොට නැවත ඉදිකොට සිවලාකුලම ගම්මානයේ බෞද්ධ වැසියන්ගේ අභිප්‍රාය ඉටු කරමු.

වැඩිදුර කියවීමට