සමාධි ගී දැහැන බැති ගී ප‍්‍රසංගය පැවැත්වීම හා 2011 ඔක්තෝම්බර් 4 දින වැඩිහිටි දිනය සැමරීම
2011 වෙසක් පොහොය නිමිති කොටගෙන සමාධි ගී දැහැන බැති ගී ප‍්‍රසංගය පැවැත්වීම හා 2011 ඔක්තෝම්බර් 4 දින වැඩිහිටි දිනය සැමරීම නිමිත්තෙන් වැඩිහිටි පුරවැසියන් 1500ක් දෙනා සඳහා ආහාරපාන ලබාදීම හා විනෝදාත්මක වැඩ සටහන් සඳහා ඔවුන් සහභාගි කරවා” අවසානයේ සිල් රෙදි කට්ටලයක් බැගින් සියලුම වැඩිහිටියන් සඳහා ත්‍යාග වශයෙන් ලබා දීම’
මීට අමතරව අක්‍ෂි කාච” රෝද පුටු” කෘත‍්‍රීම පාද” ඇස් කණ්නාඩි ආදිය ලබා දීමෙන් අඩු ආදායම් ලාභී විශාල පිරිසකට උදව් උපකාර කර ඇත’