Close

වෛද්‍ය සායනයක් පැවැත්වීම

2009 වර්ෂයේ අත්තිඩිය වැඩිහටිනිවාසයේ දී ප‍්‍රදේශයේ අඩු ආදායම්ලාභී ජනතාව සඳහා වෛද්‍ය සායනයක් පැවැත්වීම’ වෛද්‍යවරු 20ක් පමණ සහභාගි වු මෙම වෛද්‍ය සායනයේ දී රෝගින් 1500ක් පමණපරික්ෂා කර අවශ්‍ය බෙහෙත් ලබා දීම සිදු කරන ලදී.