Close

වෛද්‍ය සායනයක් පවත්වා ඇස් කණ්නාඩි බෙදා දීම

2008 වර්ෂයේ වැඩිහිටි පුරවැසියන් සහ රත්මලාන ප‍්‍රාදේශිය ලේකම් කොට්ටාශයේ අඩු ආදායම් ලාභීන් සඳහා වෛද්‍ය සායනයක් පවත්වා ඇස්කණ්නාඩි ප‍්‍රදානය කිරීම’ (750ක පිරිසකට කණ්නාඩි ප‍්‍රදානය කිරීම හා 40 දෙනෙකු සඳහා කාච ප‍්‍රදානය කිරීම මෙහිදි සිදුවිය.