Close

වියලි සලාක පාර්සල් ලබාදීම සහ වාර්ෂික පිරිත් පිංකම

2013 වර්ෂයේ සිදුකල ප‍්‍රධාන කටයුතු වශයෙන් වෙසක් පොහොය නිමිත්තෙන් පවුල් 700ක් සඳහා රු’1500/- ක් වටිනා වියලි සලාක පාර්සල් ලබාදීම වැඩිහිටි නිවාසයේ පවත්වනු ලබන වාර්ෂික පිරිත් පිංකම සඳහා සහභාගි වු 800ක් පමණ දෙනා සඳහා රාත‍්‍රීආහාර පාන සංග‍්‍රහ කිරීම අඩු ආදායම් ලාභීන් සඳහා ඇස් කණ්නාඩි 300ක් ලබාදීම ආදිය හඳුන්වා දිය හැකිය’