වියලි සලාක පාර්සලයක් ලබා දීම
2012 වර්ෂය තුල වෙසක් පොහොය නිමිත්තෙන් අඩු ආදායම්ලාභී පවුලක් සඳහා සතියකට ප‍්‍රමාණවත් වන වියලි සලාක පාර්සලයක් ලබා දීම’ පවුල් 700ක් දෙනා සඳහා වටිනාකම රු’1500/- වන වියලි සලාක පාර්සලය බැගින් ලබා දෙන ලදී.
මීට අමතරව වැඩිහිටි දිනය නිමිත්තෙන් 2000ක් පමණ වැඩිහිටියන් සඳහා ආහාරපාන සැපයීම’ ඔවුන්ගේ සහභාගිත්වයෙන් විවිධ ප‍්‍රසංගයක් පැවැත්වීම හා උණුවතුර බෝතලයක් ත්‍යාග ලෙස ලබා දෙන ලදී’ අත්තිඩිය සහන උදය වැඩිහිටිවිවේකාශ‍්‍රමයේ පැවැත්වෙන වාර්ෂික පිරිත් පිංකම සඳහා ආධාර කිරීම ලුනුගම් වෙහෙර පෙර පාසැල් ළමුන් සඳහා 2012/2013 වර්ෂයට අවශ්‍ය අධ්‍යාපන ද්‍රව්‍ය ලබාදීම ආදී පුණ්‍ය කටයුතු ඒ අතර ප‍්‍රධාන විය’