Close

ලේ දන්දීම

2017 මැයි මස 28 වන දින කෝට්ටේ ශ්‍රී නාග විහාරයේදී පැවති ප්‍රජා සත්කාරක වැඩසටහන් මාලාව ලේ දන්දීමේ පුණ්‍යකර්මය විශේෂඥ වෛද්‍ය සායනය අවස්ථාවේදී සිද්ධාලෝක පදනම් විසින් පැමිණි සියලුම ජනතාවට හා සේවයට පැමිණි වෛද්‍ය හෙදි හා රජය නිලධාරීන් සැමට මුල් දවස පුරා සංග්‍රහ මානාදිය පිරිනමමින් සංව් සංවිධාන කටයුතු මෙහෙයවන ලදී.