Close

බුද්ධවන්දනා ගී ප‍්‍රසංගය

2010 වර්ෂයේ වෙසක් පොහෝ දිනය නිමිත්තෙන් වැඩිහිටි නිවසේ දී සමාධි ගී දෑහැන නමින් බුද්ධවන්දනා ගී ප‍්‍රසංගය දිවයිනේ ප‍්‍රධාන ගායක ගායිකාවන්ගේ සහභාගිත්වයෙන් සිදු කිරීම’ 1500ක් පමණ වැඩිහිටියන් මේ සඳහා සහභාගි වු අතර” ඔවුනට රාත‍්‍රී භෝජන සංග‍්‍රහයද ලබා දෙන ලදී