Close

ඇස් කණ්නාඩි සහ සිවිකාච බෙදා දීම

2007 වර්ෂයේ ජුලි මස 12දින මෙම සත්කාරය ආරම්භ කරමින් ලුනුගම්වෙහෙර ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල බලප‍්‍රදේශ තුල අඩු ආදායම් ලාභීන් 2000ක් සඳහා ඇස් කණ්නාඩි සහ සිවිකාච 43ක් ප‍්‍රධානය කරන ලදී. කොට්ටාශ 13ක් ආවරණයවන පරිදි වු ග‍්‍රාම නිලධාරීන්ගේ නිර්දේශය හා ප‍්‍රාදේශිය ලේකම්ගේ අනුමැතිය මත ප‍්‍රතිලාභීන් තෝරා ගැනීම සිදු කර ඇති සුව සවිය ව්‍යාපෘතියේ ආරම්භක සාමාජික පිරිස 20ක් වු අතර ඔවුන්ගේ පෞද්ගලික ධන පරිත්‍යාග වලින් මෙම සත්කාර්්‍ය ඉටුකරන ලදී