Close

කීර්ති ශ්‍රී දේශබන්ධු වෛද්‍යාභිමානී සම්මානය සිද්ධාලෝක පදනම් ගරු සභාපති යුර්වේද වෛද්‍ය අසංග අභයවර්ධන මහතාට පිරිනමන ලද වගයි

අසංග අබේවර්ධන මහතාගේ ගෞරව නාමය එක්සත් ජාතීන්ගේ සංගමයේ ්‍රකාශිත ලෝක ආගමික දිනය සමරමින් ශ්‍රී ලංකා ජනරජයේ 69 වන ජාතික නිදහස් දිනය හා සමගාමීව 20 වන වරටත් පවත්වනු ලබන ජාතික ආගම්ික ්‍යාපනික මාධ්‍ය හා ව්‍යාපාර සම්මාන උළෙල 2014 පෙබරවාරි 4 දින බණ්ඩාරනායක ත්‍යන්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී ය කීර්ති ශ්රී දේශ බන්ධු වෛද්‍යාභිමානී සම්මානය සිද්ධාලෝක පදනම් ගරු සභාපති යුර්වේද වෛද්‍ය අසංග අභයවර්ධන මහතාට පිරිනමන ලද වගයි.

යුක්තිය සාධාරණත්වය මත පදනම් වූ සිය දේශයේ සාමයෙන් ාමයෙන් හා සෞභාග්‍යයෙන් සපිරි ජන සමූහයක් ලෙස එකට ජීවත්වීමේ අපට හිමිකර දීමේ නංගි පරමාර්ථය පෙරදැරිව සසිද්ධාලෝක පදනම් ගරු සභාපති අසංග අභයවර්ධන මහතා විසින් දශක තුනක් කාලයක් ඉක්මවා ඉටු කරනු ලැබූ සමාජ සත්කාර හා යුර්වේද වෛද්‍ය මෙහෙවර පදනම් කොට මෙම ගෞරව සම්මානය පිරිනැමූ ප්‍රකාශය හේතුපාඨ එහි සඳහන් විය.